• தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • අරමු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණු සහ වගකීම්
    • කොමසාරිස් ජනරාල්ගේ පණිවිඩය
    • ආයතනික ව්‍යුහය
    • අපගේ කණ්ඩායම
  • අංශ
    • මානව සම්පත් සංවර්ධන අංශය
    • සංවර්ධන අංශය
    • ආයතනික සංවර්ධන අංශය
    • ගිණුම් අංශය
    • ඉංජිනේරු අංශය
    • ජල කළමනාකරණ අංශය
    • අභ්‍යන්තර විගණන අංශය
    • කෘෂි ඉඩම් කළමනාකරණ අංශය
    • මෙහෙයුම් සහ සැලසුම් අංශය
    • නීති අංශය
  • බාගත කිරීම
    • පනත් සහ රෙගුලාසි
    • චක්‍රලේඛ
    • ප්‍රකාශන
    • වාර්ෂික වාර්තා
    • විශේෂ චක්‍රලේඛ
  • මාධ්‍ය
    • පින්තූර ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • ව්‍යාපෘති
  • තොරතුරු පනත
  • අප අමතන්න
    • විමසීම් විස්තර
    • විමසීම්
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • අරමු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණු සහ වගකීම්
    • කොමසාරිස් ජනරාල්ගේ පණිවිඩය
    • ආයතනික ව්‍යුහය
    • අපගේ කණ්ඩායම
  • අංශ
    • මානව සම්පත් සංවර්ධන අංශය
    • සංවර්ධන අංශය
    • ආයතනික සංවර්ධන අංශය
    • ගිණුම් අංශය
    • ඉංජිනේරු අංශය
    • ජල කළමනාකරණ අංශය
    • අභ්‍යන්තර විගණන අංශය
    • කෘෂි ඉඩම් කළමනාකරණ අංශය
    • මෙහෙයුම් සහ සැලසුම් අංශය
    • නීති අංශය
  • බාගත කිරීම
    • පනත් සහ රෙගුලාසි
    • චක්‍රලේඛ
    • ප්‍රකාශන
    • වාර්ෂික වාර්තා
    • විශේෂ චක්‍රලේඛ
  • මාධ්‍ය
    • පින්තූර ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • ව්‍යාපෘති
  • තොරතුරු පනත
  • අප අමතන්න
    • විමසීම් විස්තර
    • විමසීම්
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • බාගත කිරීම
  • චක්‍රලේඛ

Circulars

විස්තර
ප්‍රවර්ගය: Downloads

 

2026 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2026 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

Circular No CIRCULAR NAME SINHALA TAMIL ENGLISH
01/2026

2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 28, 30(2), 30(3), 32(1), 33(1) හා 34(1) වගන්ති යටතේ කුඹුරු ඉඩමක් වී වගාව සඳහා හැර වෙනත් යම් බෝගයක් වගා කිරීම (බහු වාර්ෂික නොවන (කන්න) බෝග/ අර්ධ වාර්ෂික බෝග/දීර්ඝකාලීන (ස්ථිර) බෝග) හෝ වෙනත් කාර්යයක් සඳහා යෙදවීමට අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ කුඹුරු ඉඩමක් බවට හඳුනාගත හැකි ඉඩමක් කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය.

Sinhala
Tamil English
01/2026 (සංශෝධන I) 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 28, 30(2), 30(3), 32(1), 33(1) හා 34(1) වගන්ති යටතේ කුඹුරු ඉඩමක් වී වගාව සඳහා හැර වෙනත් යම් බෝගයක් වගා කිරීම (බහු වාර්ෂික නොවන (කන්න) බෝග/ අර්ධ වාර්ෂික බෝග/දීර්ඝකාලීන (ස්ථිර) බෝග) හෝ වෙනත් කාර්යයක් සඳහා යෙදවීමට අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ කුඹුරු ඉඩමක් බවට හඳුනාගත හැකි ඉඩමක් කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය Sinhala Tamil English

 

2025 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2025 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

Circular No CIRCULAR NAME SINHALA TAMIL ENGLISH
01/2025

 

ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය

හිඟ ණය අයකර ගැනීමේ හැකියාව හඳුන්වා දීම.

ගොවිජන විනිශ්චය සභා/මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කිරීම,

 

Sinhala
Tamil English
02/2025 වගා නොකළ සියලුම කෘෂිකාර්මික ඉඩම් කාර්යක්ෂමව වගා කිරීම සඳහා වූ ජාතික වැඩසටහන.
කුඹුරු ඉඩම්වල වී හැර අනෙකුත් කෘෂිකාර්මික භෝග වගා කිරීමට අවසර ලබා දීම.
Sinhala Tamil English
03/2025

අයවැය ඇස්තමේන්තු කෙටුම්පත - 2025

Sinhala
Tamil English

2024 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2024 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

Circular No CIRCULAR NAME SINHALA TAMIL ENGLISH
01/2024 සුළු වාරිමාර්ග මූල්‍ය කළමනාකරණය Sinhala Tamil English
01/2024(සංශෝධනය1) ව්‍යාපෘති, වාරිමාර්ග පද්ධති සහ කෘෂිකාර්මික ජල මූලාශ්‍ර කළමනාකරණය කිරීම Sinhala Tamil English
01/2024(සංශෝධනයII) ව්‍යාපෘති, වාරිමාර්ග පද්ධති සහ කෘෂිකාර්මික ජල මූලාශ්‍ර කළමනාකරණය කිරීම Sinhala Tamil English
02/2024 ගොවිජන සේවා මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන්ට විශේෂ ණය මුදලක් ලබා දීම. Sinhala Tamil English
03/2024

2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනත මගින් සංශෝධනය කරන ලද 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 34 (1) වගන්තිය යටතේ වී වගාව හැර වෙනත් කටයුත්තක් සඳහා කුඹුරු ඉඩමක් භාවිතා කිරීමට අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය.

Sinhala

 

Tamil English
03/2024 සංශෝධනය                Sinhala Tamil English
04/2024

අයවැය ඇස්තමේන්තු කෙටුම්පත - 2025

Sinhala Tamil English
2023 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2023 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

Circular No CIRCULAR NAME SINHALA TAMIL ENGLISH
01/2023
ගොවිජන බැංකු නියමු ව්‍යාපෘතිය
Sinhala Tamil English
02/2023 තවමත් නිකුත් කර නැත Sinhala Tamil English
03/2023 කෘෂිකාර්මික ඉඩම් ප්රතිසංස්කරණ වැඩසටහන Sinhala Tamil English
04/2023 පරිපාලන අංශයේ කනිෂ්ඨ සේවකයින් බඳවා ගැනීම Sinhala Tamil English
05/2023 ඉදිකිරීම් තත්ත්ව පාලන සේවාව Sinhala Tamil English
06/2023 Cascade Management Committee (CMC) Establishment & Continuity Sinhala Tamil English
07/2023 කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු Sinhala Tamil English
08/2023 කාන්තා ගොවි සංවිධාන අරමුදල් කළමනාකරණය Sinhala Tamil English
09/2023 නූතන ගම්මාන ව්‍යාපෘතිය Sinhala Tamil English

 

2022 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2022 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

Circular No.  CIRCULER NAME SINHALA TAMIL ENGLISH
01/2022  Sinhala  Tamil  
02/2022 ප්‍රවාහන වියදම් කළමනාකරණය  Sinhala
 Tamil  
03/2022 සරා ශ්‍රී ලංකා ආහාර සුරක්ෂිතතා වැඩසටහන  Sinhala
 Tamil  
04/2022 දේශීය දෙමුහුන් බඩ ඉරිඟු බීජ නිෂ්පාදනය 2022
ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය
 Sinhala  Tamil  
05/2022 ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය
කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා බයිසිකල් මිලදී ගැනීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්
 Sinhala
 Tamil  

05/2021(සංශෝධනය1)

ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය
කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා බයිසිකල් මිලදී ගැනීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්
 Sinhala  Tamil  
06/2022 නිෂ්පාදක ගොවි සංවිධාන සඳහා අතුරු නීති  Sinhala  Tamil  
07/2022 කුඹුරු ඉඩම්වල වී සහ කෙටිකාලීන භෝග ආරක්ෂා කිරීම සඳහා සෘතුමය බෝග ආරක්ෂණ වැට (සෘතුමය කෝප් ආරක්ෂණ වැට) ඉදිකිරීම.  Sinhala  Tamil  
10/2022 ටීවී දෙරණ සහ කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව පවත්වන ජාතික තරගාවලිය  Sinhala  Tamil  
10/2022 ටීවී දෙරණ සහ කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව පවත්වනු ලබන ජාතික තරඟාවලිය - ඇමුණුම් Sinhala Tamil  
2021 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2021 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

Circular No.  CIRCULER NAME SINHALA TAMIL ENGLISH
01/2021  පුරන් කුඹුරු වල වී වගාව හැර වෙනත් කෘෂිකාර්මික බෝග අඛණ්ඩව වගා කිරීම, පුරන් කුඹුරු කෘෂිකාර්මික වගාවන් නොවන කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීම සහ ඇලිවැටි ක්‍රමය (Sorjan) යටතේ පුරන් කුඹුරු වල ස්ථිර නොවන හා ස්ථිර බෝග වගා කිරීම සඳහා 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 30 (3) සහ 34(1) වගන්ති යටතේ අවසර ලබාදීම.  Sinhala  Tamil  
02/2021  2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 32.33.34 හා 36 වගන්ති යටතේ කඹරු ඉඩම් වලින් බනිජ සම්පත් ලබා ගැනීමේ (මැණික් ගැරීම සඳහා පතල් තැනීම) කාර්යය වෙනුවෙන් කුඹුරු ඩෙම් යොදා ගැනීම සඳහා අවසර ලබා දීම.  Sinhala
 Tamil  
03/2021    
 Tamil  
04/2021  ග්‍රාමීය වැව් පිටි වලින් අවසාධිත පාංශු කොටස් (රොන්මඩ සහිත) ඉවත් කිරීම මඟින් වැවේ ජල කාර්යක්ෂමතාවය ඉහල නැංවීම.  Sinhala  Tamil  
05/2021  සුළු වාරි මාර්ග වැව්වල රොන්මඩ ඉවත් කිරීමට අවසර ලබා දීම සහ අනුගමනය කළ යුතු ක්‍රම වේදය  Sinhala
 Tamil  
06/2021  2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනන්තින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 30/31/32/33/34 යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වී වගා කිරීමට අපහසු කුඹුරු ඉඩමක් වී වගාවට සකස් කිරීම සඳහා පස් ඉවත් කර කුඹුර සකස් කිරීමට අවසර දීම සඳහා උක්ත පනතේ 38 වන වගන්තිය යටතේ බලය පැවරීම  Sinhala  Tamil  
07/2021  වී හෝ වෙනත් බහු වාර්ෂික නොවන බෝග වගා කළ නොහැකි කුඹුරු ඉඩමක 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 30 (3) වගන්තිය ප්‍රකාරව පොල් වගා කිරීම සඳහා අවසර ලබාදීම.  Sinhala  Tamil  
08/2021  ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය නිලධාරීන් සඳහා දිරි දීමනා ගෙවීම  Sinhala  Tamil  
09/2021 සෞභාග්‍යයේ අස්වැන්න කාබනික එළවළු සහ පලතුරු ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහන 2021  Sinhala  Tamil  
11/2021 ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය කාන්තා ගොවි සංවිධාන සඳහා " සෞභාග්‍යා " ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය  Sinhala  Tamil  
13/2021 ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සකස්කිරීම වෙනුවෙන් දීමනා ගෙවීම.  Sinhala    
14/2021 ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය ''සෞභාග්‍යා සාර භූමි " ණය යෝජනා ක්‍රමය  Sinhala  Tamil  
15/2021  ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය මඟින් කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ ජාතික වැඩසටහනට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ගොවිජන සේවා කාරක සභාව / සංවර්ධන සභාව වෙත කෙටිකාලීන ණය මුදල් ලබාදීමේ විශේෂ ණය වැඩසටහන  Sinhala    
2020 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2020 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

CIRCULAR NO  CIRCULER NAME SINHALA TAMIL ENGLISH
01/2020 2016/2019 කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ප්‍රතිශෝධන වැඩසටහන යටතේ "B" ඛාණ්ඩයට යටතේ වර්ගී කරණය කර ඇති පුරන් කුඹුරු වල පරිසර හානියක් ඇති නොවන පරිදි 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 30 (3) හා 34 (1) වගන්ති යටතේ වී හැර අර්ධ වාර්ෂික බෝග හෝ ස්ථීර බෝග නොවන බහු වාර්ෂික බෝග වගා කිරීම හෝ කෘෂිකාර්මික වගාවන් නොවන වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා හෝ කෘෂිකර්මයට අදාළ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට අවසර ලබා දීම තුළින් කෘෂිකාර්මික ඉඩම් වල ඵලදායීතාවය ඉහළ නැංවීම Sinhala  Tamil  
02/2020 කෘෂිකාර්මික සේවා. පරිපාලන කමිටුවේ / කෘෂිකාර්මික සංවර්ධන මණ්ඩලවල ගිණුම් සහ මූල්‍ය. මෙහෙයුම් සඳහා අභ්‍යන්තර පාලනය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම.  
 Tamil  
03/2020 ගෙවතු ඉඩම් මිලියනයක් සංවර්ධනය කිරීම සඳහා කඩිනම් ජාතික වැඩසටහනක්  
 Tamil  
03/2020 නිවාස මිලියනයක් සංවර්ධනය කිරීම සඳහා කඩිනම් ජාතික වැඩසටහන. ක්‍රියාමාර්ග. සැලැස්ම-(Annexture)    Tamil  
04/2020 " සෞභාග්‍යා ක්ෂණික ණය යෝජනා ක්‍රමය" ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය සමඟ ගනුදෙනු කරන ගොවි ජනතාව වෙත සහන සැලසීම  Sinhala
 Tamil  
05/2020 දේශීය කෘෂි බීජ සංරක්ෂණය හා ව්‍යාප්ත කිරිම සඳහා '' සෞභාග්‍යා " ගොවිජන බීජ බැංකුව ස්ථාපිත කිරිම  Sinhala  Tamil  
05/2020 දේශීය කෘෂි බීජ සංරක්ෂණය හා ව්‍යාප්ත කිරිම සඳහා '' සෞභාග්‍යා " ගොවිජන බීජ බැංකුව ස්ථාපිත කිරිම-(Ammendment)  Sinhala  Tamil  
06/2020 ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය මඟින් රජයේ පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිජන සේවා කාරක සභාව/සංවර්ධන සභාව වෙත කෙටිකාලීන ණය මුදල් ලබාදීමේ විශේෂ වැඩසටහන  Sinhala  Tamil  
07/2020 සුළු වාරි කර්මාන්ත අළුත්වැඩියාවන් සඳහා ගොවි සංවිධාන වෙත මූල්‍ය පහසුකම් සැපයීමේ ගොවිජන බැංකු විශේෂ ණය යෝජනා ක්‍රමය  Sinhala  Tamil  
08/2020 රජයේ නිලධාරීන් ඇප තබනු ලැබීම  Sinhala  Tamil  
09/2020 ගොවිජන බැංකු කළමනාකරණය, මූල්‍ය පාලනය සහ වාර්තාකරණයට අදාළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු චක්‍රලේඛ උපදෙස්  Sinhala    
10/2020 අයවැය ඇස්තමේන්තු කෙටුම්පත් - 2021 1st , 2nd  Tamil  Formats
2019 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2019 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

CIRCULER No  CIRCULER NAME SINHALA TAMIL ENGLISH
01/2019 සුළු වාරි මාර්ග ප්‍රමුඛතා ලැයිස්තු පිළියෙල කිරීම - 2019 Sinhala  Tamil  
02/2019 සිතමු කාන්තා ගොවි සංවිධාන ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලියට අදාළ බැංකු පාස්පොත්, රිසිට් පොත් නිකුත් කිරීම  Sinhala  Tamil  
04/2019 05/2018,06/2018,07/2018,10/2018,26/2018 චක්‍රලේඛ උපදෙස්වලට අනුව කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම.  Sinhala  Tamil  
05/2019 අයවැය ඇස්තමේන්තු කෙටුම්පත් - 2020  Sinhala  Tamil  
06/2019 ගොවිජන අබිමන් - 2019
ගොවිජන සංවර්ධනයේ නිපුණතාවන් උදෙසා විශිෂ්ඨයනට පිදෙන කාර්ය සාධන ජනාධිපති සම්මාන
 Sinhala  Tamil  
06/2019 සංශෝධනය ගොවිජන අබිමන් - 2019
ගොවිජන සංවර්ධනයේ නිපුණතාවන් උදෙසා විශිෂ්ඨයනට පිදෙන කාර්ය සාධන ජනාධිපති සම්මාන 
 Sinhala  Tamil  
07/2019 05/2018, 10/2018, හා 23/2018 යන දෙපාර්තමේන්තු චක්‍රලේඛ යටතේ හෝ "C" ඛාණ්ඩයේ පුරන් කුඹුරක් ඉඩම් අයිතිකරුගේ ඉල්ලීම මත කෘෂිකාර්මික (ගොඩ) ඉඩම් ලේඛණයට ඇතුලත් කිරීමට කටයුතු කිරීම  Sinhala  Tamil  
08/2019 ගොවිජන බැංකුවෙන් හිඟ ණය අයකර ගැනීම සඳහා දින 30 කඩිනම් ජාතික වැඩසටහනක්  Sinhala  Tamil  
10/2019 වගා කන්න රැස්වීම් පැවැත්වීම, 2019/20 මහ කන්නය  Sinhala  Tamil  
11/2019 කෘෂිකාර්මිකයන් සඳහා වූ තෙවන පාර්ශවීය රක්ෂණ යෝජනා ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හා කෘෂිකම ර්පයේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහය ලබාගැනීම සම්බන්ධවයි.  Sinhala  Tamil  
12/2019 ගොවිජන බැංකු (නියමු ව්‍යාපෘතිය)ට අදාල කොටස්කරුවන්ගේ සහ තැන්පත්කරුවන්ගේ කොටස් හා තැන්පතු සඳහා පොළී තීරණය කිරීම  Sinhala  Tamil  

2018 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2018 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

 CIRCULER NO.  CIRCULER NAME  SINHALA TAMIL ENGLISH
20/2018 සිතමු කාන්තා ගොවි සංවිධාන සඳහා ක්ෂුද්‍ර මූල්‍ය වැඩ පිළිවල හඳුන්වා දීම, කළමනාකරණය, මුල්‍ය පාලනය හා වාර්තා කරණය. Sinhala    
01/2018 කෘෂිකාර්මික ඉඩම් ලේඛණ මහජන පරීක්ෂාව සඳහා විවෘතව තැබීම හා සංශෝධනය සඳහා හිමිකම් විරෝධතා භාර ගැනීම - 2018  Sinhala  Tamil  
02/2018 යන්ත්‍ර සහයකවරුන්ට මීටර් පැය දීමනාව ගෙවීම  Sinhala    
03/2018 ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය 2018 - 2020
ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහනට අනුයුක්ත දෑ අවුරුදු කෘෂිකර්ම ඩිප්ලෝමාධාරී / එක් අවුරුදු සහතික පත්‍ර ලාභී නිලධාරීන් / කෘෂිකම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ මෙහෙයුම් හා ඇගයුම්
 Sinhala  Tamil  
04/2018 ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය - 2018 - 2020
ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහනට අනුයුක්ත දෑ අවුරුදු කෘෂිකර්ම ඩිප්ලෝමාධාරී/ එක් අවුරුදු සහතික පත්‍ර ලාභි නිලධාරින් හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා පහසුකම් සැපයීමේ ක්‍රම වේදය
 Sinhala  Tamil  
05/2018 මෙතෙක් කිසිදු කෘෂිකාර්මික ඉඩම් ලේඛණයක ඇතුලත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ
ඉල්ලීම මත ගොඩ ඉඩම් නාම ලේඛණයට ඇතුලත් කිරීම.
 Sinhala  Tamil  
06/2018 2015/2017 කුඹුරු ඉඩම් නාම ලේඛන ප්‍රතිශෝධන වැඩසටහන යටතේ හඳුනාගත් පුරන් කුඹුරු වලට අදාල තොරතුරු ඇතුලත් ලේඛනයක් පිළියෙල කිරීම  Sinhala  Tamil  
07/2018 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංයෝයික 2000 අංක 146 දරණ ගොවිජන සංවර්ධන පනතේ 32(1) හා 33(1) හා 34(1) වගන්ති යටතේ කුඹුරු ඉඩමක් කෘෂිකාර්මික වගාවක් සඳහා හැර වෙනත් කාර්යයක් සඳහා යෙදවීමට හෝ වගා කිරීම හැර වෙනත් යම් කාර්යයක් සඳහා කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය.  Sinhala  Tamil  
08/2018 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 53 වන වගන්තිය ප්‍රකාරව සිදු කරනු ලබන කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු) ලේඛණ ප්‍රතිශෝධන වැඩසටහන  Sinhala  Tamil  
09/2018 ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය " සිළමු " කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වන ව්‍යාපෘති ණය යෝජනා ක්‍රමය  Sinhala  Tamil  
10/2018 මෙතෙක් කිසිදු කෘෂිකාර්මික ඉඩම් ලේඛණයක ඇතුලත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ ඉල්ලීම මත ගොඩ ඉඩම් ලේඛණයට ඇතුලත් කිරීම හා යම් ඉඩමක් කෘෂිකාර්මික ඉඩමක් නොවන බව ප්‍රකාශ කිරීම.  Sinhala  Tamil  
11/2018 සහනාධාර පොහොර වැඩසටහන යටතේ පොහොර මිලදී ගැනීම සඳහා නිකුත් කරන ලද චෙක්පත් අනුමත කිරීම    Tamil  
12/2018 1979 අංක 58 දරණ ගොවිජන සේවා පනත යටතේ පිහිටුවා ඇති ගොවිජන සේවා කාරක සභා සදහා ගණන් තැබීමේ කාර්ය පරිපාටිය.  Sinhala  Tamil  
13/2018 ගංවතුර ඇතුළු හදිසි ආපදාතත්වයකදී සුළුවාරි මාර්ග හා ප්‍රාථමික ජලමාවත් ආරක්ෂා කර ගැනීම.  Sinhala  Tamil  
14/2018 ගොවිජන සංවර්ධන පනතේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට අනුව කුඹුරු වගා කිරීම.  Cancelled  Cancelled  
15/2018 කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු - 2019  Sinhala    
16/2018 "කෘෂිකර්මාන්තයේ අභිමානය" (කොවිජන අභිමන්) -2018"
කෘෂිකාර්මික සංවර්ධනයේ විශිෂ්ටයන් සඳහා ප්‍රදානය කරන ලද කාර්ය සාධන ඇගයීම සඳහා වන ජාතික සම්මානය. උත්සවය,
 Sinhala  Tamil  
16/2018 "කෘෂිකර්මාන්තයේ අභිමානය" (කොවිජන අභිමන්) -2018"
කෘෂිකාර්මික සංවර්ධනයේ විශිෂ්ටයන් සඳහා ප්‍රදානය කරන ලද කාර්ය සාධන ඇගයීම සඳහා වන ජාතික සම්මානය. උත්සවය,
   Tamil  
17/2018 කාෂිකාර්මික ප්‍රතිපත්ති වලට අනුකූලව කාෂිකාර්මික ඉඩම් යෙදවීම 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත - II කොටස  Sinhala  Tamil  
18/2018 පෞද්ගලික හා පොදු අවශ්‍යතා සඳහා ග්‍රාමීය වැව් පිටි වලින් පස් ඉවත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම.  Sinhala  Tamil  
19/2018 පුරන් වී ඇති කුඹුරු ඉඩම් වල පරිසර හානියක් ඇති නොවන පරිදි 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 30 (3), 32 (1),33 (1) හා 34 (1) වගන්ති යටතේ වී හැර අර්ධ වාර්ෂික බෝග හෝ බහු වාර්ෂික බෝග වගා කිරීම හෝ කෘෂිකාර්මික වගාවන් නොවන වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා හා කෘෂිකර්මයට අදාළ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට අවසර ලබා දීම තුලින් කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම Sinhala  Tamil  
20/2018 සිතමු කාන්තා ගොවි සංවිධාන සඳහා ක්ෂුද්‍ර මූල්‍ය වැඩ පිළිවළ හදුන්වාදීම, කළමනාකරණය, මූල්‍ය පාලනය හා වාර්තාකරණය Sinhala  Tamil  
21/2018  2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 32,33,34 හා 36 වගන්ති යටතේ කුඹුරු ඉඩම් වලින් ඛණිජ සම්පත් ලබා ගැනීමේ (මැණික් ගැරීම සඳහා පතල් කැනීම) කාර්යය වෙනුවෙන් කුඹුරු ඉඩම් යොදා ගැනීම සඳහා අවසරය ලබා දීම.
011
Sinhala    
22/2018 2018 වර්ෂයේ ගෙවීම් කටයුතු අවසන්කර ගිණුම් පියවීම් හා 2019 වර්ෂයේ ගිණුම් පොත් විවෘත කිරීම Sinhala    
23/2018 මෙතෙක් කිසිදු කෘෂිකාර්මික ඉඩම් ලේඛණයක ඇතුලත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ ඉල්ලීම මත කෘෂිකාර්මික (ගොඩ) ඉඩම් ලේඛණයට ඇතුලත් කිරීම හා යම් ඉඩමක් කෘෂිකාර්මික, ඉඩමක් නොවන බව ප්‍රකාශ කිරීම. Sinhala    
24/2018 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 32,33,34 හා36 වගන්ති යටතේ කුඹුරු ඉඩම් වලින් ඛණිජ සම්පත් ලබා ගැනීමේ (මැණික් ගැරීම සඳහා පතල් කැනීම) කාර්යය වෙනුවෙන් කුඹුරු ඉඩම් යොදා ගැනීම සඳහා අවසරය ලබා දීම. Sinhala    
25/2018 සුළු වාරිමාර්ග ඉදිකිරීම් කටයුතු කළමනාකරණය - 2018   Tamil  
26/2018 06/2018 චක්‍රලේඛය යටතේ හඳුනාගත් “C” වර්ගයේ පුරන් කුඹුරු පිළිබඳ තොරතුරු ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කිරීම. Sinhala Tamil  
27/2018 සුළු වාරි මාර්ග අධීක්ෂණය හා සම්බන්ධීකරණ කටයුතු සඳහා දිස්ත්‍රික් වලට පිටතින් පැමිණෙන නිලධාරීන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සැලසීම. Sinhala Tamil  

 

2012 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2012 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

CIRCULER No  CIRCULER NAME SINHALA TAMIL ENGLISH
04/2012 04/2012 චක්‍රලේඛයේ 2.5 වගන්තිය සංශෝධනය කිරීම
ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘතිය - දෙපාර්තමේන්තු ජාතික මෙහෙයුම් කමිටුව පිහිටුවීම
Sinhala  Tamil  English

2011 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2011 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

CIRCULER No  CIRCULER NAME SINHALA TAMIL ENGLISH
08/2011  සුළු වාරි මාර්ග අධීක්ෂණය හා සම්බන්ධීකරණ කටයුතු සඳහා දිස්ත්‍රික් වලට පිටතින් පැමිණෙන නිලධාරීන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සැලසීම. Sinhala  Tamil  English
2001 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

2001 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

CIRCULER No  CIRCULER NAME SINHALA TAMIL ENGLISH
12/2001  2000 අas 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම.  Sinhala  Tamil  
1991 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

1991 වර්ෂයේ නිකුත් වූ චක්‍රලේඛ

CIRCULER No  CIRCULER NAME SINHALA TAMIL ENGLISH
363/91 ගොව් සංවිධානවලගිණුම් තැබීම පිළිබද උපදෙස්. Sinhala  Tamil  English

අප අමතන්න

  අංක 42,
ශ්‍රීමත් මාර්ක්ස් ප්‍රනාන්දු මාවත,
තැ.පෙ. 537, කොළඹ 07

  

  +94 114 209 235 / 7

  +94 112 691 060

  +94 112 694 231/3

   info@agrariandept.gov.lk

ඉක්මන් සබැඳි

  • සේවාවන් සඳහා ඔබේ දායකත්වය
  • අප දේවල් මිලදී ගන්නා ආකාරය
  • අපගේ තීරණ
  • අපගේ කාර්යයන්

gic en

සබැඳි වෙබ් අඩවි

  • කෘෂිකර්ම අමාත්‍යාංශය
  • ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
  • විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය
  • වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
  • වාරිමාර්ග අමාත්‍යාංශය
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  • තවත් සබැඳි
අවසන් යාවත්කාලීනය :
General update: 06-02-2026 04:55
කතුහිමිකම © 2026 ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය සහ සංවර්ධනය Procons Infotech

සම්බන්ධිතව සංවර්ධනය කරන ලද්දේ