ගොවි සංවිධාන
කාන්තා ගොවි සංවිධාන
| සිතමු කාන්තා ගොවි සංවිධාන සංඛ්‍යාව | 23,795 |
| ලියාපදිංචි වී ඇති සිතමු කාන්තා ගොවි සංවිධාන සංඛ්‍යාව | 22,952 |
| මුළු ප්‍රතිලාභී කාන්තාවන් සංඛ්‍යාව | 597,216 |
කාන්තා ව්‍යවසායකයින්
| හඳුනාගත් කාන්තා ව්‍යවසායකයන් සංඛ්‍යාව | 22,136 |
| ක්‍රියාකාරී කාන්තා ව්‍යවසායකයන් සංඛ්‍යාව | 18,996 |
ගෙවතු
| හඳුනාගත් ගෙවතු සංඛ්‍යාව | 595,638 |
| පිහිටුවා ඇති ගෙවතු සංඛ්‍යාව | 321,727 |
ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන
| ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලියට දායක වී ඇති ගොවි සංවිධාන සංඛ්‍යාව | 6,611 |
| 2018.10.31 දිනට මුළු තැම්පතු මුදල් සංඛ්‍යාව(රු.) | 38,244,167.00 |
ගොවි බැංකු
- (2018.09.30 දිනට)
| පිහිටුවා ඇති ගොවිජන බැංකු සංඛ්‍යාව | 553 |
| මුළු ගොවිජන බැංකු සාමාජිකයින් සංඛ්‍යාව | 893,908 |
| මුළු ප්‍රාග්ධන සංඛ්‍යාව | රු. 227,381,883.00 |
| ගොවිජන බැංකු සතු තැන්පතු මුදල් | රු. 973,055,766.00 |
| ගොවිජන බැංකු සතු කොටස් මුදල් | රු. 504,571,797.00 |
සාර ලංකා ණය යෝජනා ක්‍රමය (2018.12.31 දිනට)
| 2018 වර්ෂයේ චක්‍රීය ගිණුමට අනුව, | |
|
09 |
|
මිලි. 3.3 |
| 2016 සිට 2018 දක්වා, | |
|
314 |
|
මිලි. 68.1 |
ඵලදායිතා කව (2018.12.31 දිනට)
| ඵලදායිතා කව සංඛ්‍යාව | 17 |
| ඵලදායිතා කව සාමාජික සංඛ්‍යාව (2018.10.31 දිනට) | 165 |
| කව තරඟ සංඛ්‍යාව | 17 |
කුඹුරු ඉඩම් පිළිබඳ තොරතුරු
| අක්කර ගණන | කැබලි ගණන | |
| ක්‍රියාකාරි කුඹුරු ඉඩම් | 1,802,056 | 1,646,500 |
| මුළු පුරන් කුඹුරු ඉඩම් ප්‍රමාණය | 163,507 | 186,503 |
| මුළු කුඹුරු ඉඩම් | 1,965,563 | 1,833,003 |
පුරන් කුඹුරු වර්ගීකරණය
| අක්කර ගණන | කැබලි ගණන | |
| නැවත වගා කල හැකි කුඹුරු ඉඩම් ප්‍රමාණය | 108,215 | 115,636 |
| කෘෂිකාර්මික නොවන කුඹුරු ඉඩම් ප්‍රමාණය | 23,151 | 32,230 |
| වෙනත් වගාවන් සඳහා යෙදවිය හැකි කුඹුරු ඉඩම් ප්‍රමාණය | 32,141 | 38,637 |
කුඹුරු ඉඩම් වෙනත් කාර්යන් සදහා යෙදවීම
| කුඹුරු ඉඩම් වෙනත් කාර්යන් සදහා යෙදවීම් | 2017 | 2018 |
| ඉල්ලීම් ගණන | 1722 | 659 |
| අවසර ලබා දී ඇති ගණන | 178 | 196 |
| කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කිරීම් | 2017 | 2018 |
| ඉල්ලීම් ගණන | 1181 | 585 |
| අවසර ලබා දී ඇති ගණන | 119 | 162 |
කුඹුරු ඉඩම් සම්බන්ධව ක්‍රියාත්මක වන රජයේ සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීම් (2018.01.01 සිට 2018.12.31 දක්වා)
| (දිස්ත්‍රික් 25 තුල) | |
| කුඹුරු ඉඩම් වෙනත් කාර්යන් සදහා යෙදවීමට අවසර දීම | 13 |
| කුඹුරු ඉඩමක් නොවන බවට සහතික නිකුත් කිරීම | 00 |
වාරි කර්මාන්ත
| සංඛ්‍යාව | |
| වැව් | |
| ක්‍රියාකාරී වැව් (සුළු වාරි) | 14,421 |
| අතහැර දමන ලද වැව් | 2,055 |
| එකතුව | 16,476 |
| එල්ලංගා පද්ධති | 1,661 |
| එල්ලංගා පද්ධති යටතේ පවතින වැව් | 15,074 |
| එල්ලංගා පද්ධති යටතේ පවතින අමුණු | 12,482 |
| අමුණු | |
| ක්‍රියාකාරී අමුණු | 12,773 |
| අක්‍රිය අමුණු | 1,695 |
| එකතුව | 14,468 |
| ඇල මාර්ග | 7,081 |
| ගංගා | |
| ලංකාවේ ප්‍රධාන ගංගා ද්‍රෝණි | 103 |
| කුඩා ගංගා ද්‍රෝණි | 65 |
| උප ගංගා ද්‍රෝණි | 285 |
| වගා ළිං | 113,490 |
වැවක අංග

ග්‍රාමීය වාරි පරිසර පද්ධතිය





