ඵලදා වර්ධන හා අලෙවි අංශය
- මෙතෙක් කිසිදු කෘෂිකාර්මික ඉඩම් ලේඛනයක ඇතුළත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ ඉල්ලීම මත ගොඩ ඉඩම් නාමලේඛනයට ඇතුළත් කිරීම.
- ප්රතිශෝධන වැඩසටහන යටතේ හඳුනාගත් පුරන් කුඹුරුවලට අදාළ තොරතුරු ඇතුළත් ලේඛනයක් පිළියෙල කිරීම.
- 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 32 (1), 33 (1) සහ 34 (1) වගන්ති යටතේ කුඹුරු ඉඩමක් කෘෂිකාර්මික නොවන වෙනත් කාර්යයක් සඳහා යෙදවීමට හෝ ගොඩකිරීම සඳහා අවසර ලබා ගැනීමේ ක්රියාවලිය.
- මෙතෙක් කිසිදු කෘෂිකාර්මික ඉඩම් ලේඛනයක ඇතුළත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ ඉල්ලීම මත ගොඩ ඉඩම් නාමලේඛනයට ඇතුළත් කිරීම හා යම් ඉඩමක් කෘෂිකාර්මික ඉඩමක් නොවන බව ප්රකාශ කිරීම.
- පුරන් වී ඇති කුඹුරු ඉඩම්වල පරිසර හානියක් ඇති නොවන පරිදි 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 30 (3), 32 (1), 33 (1) සහ 34 (1) වගන්ති යටතේ වී හැර අර්ධ වාර්ෂික බෝග හෝ බහුවාර්ෂික බෝග වගා කිරීම හෝ කෘෂිකාර්මික වගාවන් නොවන වෙනත් කෘෂිකාර්මක කටයුතු සඳහා හා කෘෂිකර්මයට අදාළ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට අවසර ලබා දීම තුලින් කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම.
- මෙතෙක් කිසිදු කෘෂිකාර්මික ඉඩම් ලේඛනයක ඇතුළත්ව නොමැති ගොඩ ඉඩමක් අයිතිකරුගේ ඉල්ලීම මත කෘෂිකාර්මික (ගොඩ) ඉඩම් නාමලේඛනයට ඇතුළත් කිරීම හා යම් ඉඩමක් කෘෂිකාර්මික ඉඩමක් නොවන බව ප්රකාශ කිරීම.
- 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 32,33,34 සහ 36 වගන්ති යටතේ කුඹුරු ඉඩම්වලින් ඛණිජ සම්පත් ලබා ගැනීමේ (මැණික් ගැරීම සඳහා පතල් කැණීම) කාර්යය වෙනුවෙන් කුඹුරු ඉඩම් යොදා ගැනීම සඳහා අවසරය ලබා දීම.
- "C"කාණ්ඩයට අයත් පුරන් කුඹුරු පිලිබඳ තොරතුරු ප්රධාන කාර්යාලය වෙත වාර්තා කිරීම.
- 5/2018, 6/2018, 7/2018, 10/2018 සහ 26/2018 චක්රලේඛ උපදෙස්වලට අනුව කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ විධිවිධාන ක්රියාත්මක කිරීම.
2014 දෙසැම්බර් ජල සම්පත් හිමිකාරිත්ව ගැසට් පත්රය
- 2014 දෙසැම්බර් ජල සම්පත් හිමිකාරිත්ව ගැසට් පත්රය
- 2014 දෙසැම්බර් ජල සම්පත් හිමිකාරිත්ව ගැසට් පත්රය-සංශෝධනය
2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 51 වන වගන්තිය යටතේ ගොවිජන සංවර්ධන සභා බලප්රදේශ නිර්ණය කිරීම.
- 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 51 වන වගන්තිය යටතේ ගොවිජන සංවර්ධන සභා බලප්රදේශ නිර්ණය කිරීම
- 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 51 වන වගන්තිය යටතේ ගොවිජන සංවර්ධන සභා බලප්රදේශ නිර්ණය කිරීම