• தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • අරමු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණු සහ වගකීම්
    • කොමසාරිස් ජනරාල්ගේ පණිවිඩය
    • ආයතනික ව්‍යුහය
    • අපගේ කණ්ඩායම
  • අංශ
    • මානව සම්පත් සංවර්ධන අංශය
    • සංවර්ධන අංශය
    • ආයතනික සංවර්ධන අංශය
    • ගිණුම් අංශය
    • ඉංජිනේරු අංශය
    • ජල කළමනාකරණ අංශය
    • අභ්‍යන්තර විගණන අංශය
    • කෘෂි ඉඩම් කළමනාකරණ අංශය
    • මෙහෙයුම් සහ සැලසුම් අංශය
    • නීති අංශය
  • බාගත කිරීම
    • පනත් සහ රෙගුලාසි
    • චක්‍රලේඛ
    • ප්‍රකාශන
    • වාර්ෂික වාර්තා
    • විශේෂ චක්‍රලේඛ
  • මාධ්‍ය
    • පින්තූර ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • ව්‍යාපෘති
  • තොරතුරු පනත
  • අප අමතන්න
    • විමසීම් විස්තර
    • විමසීම්
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • අරමු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණු සහ වගකීම්
    • කොමසාරිස් ජනරාල්ගේ පණිවිඩය
    • ආයතනික ව්‍යුහය
    • අපගේ කණ්ඩායම
  • අංශ
    • මානව සම්පත් සංවර්ධන අංශය
    • සංවර්ධන අංශය
    • ආයතනික සංවර්ධන අංශය
    • ගිණුම් අංශය
    • ඉංජිනේරු අංශය
    • ජල කළමනාකරණ අංශය
    • අභ්‍යන්තර විගණන අංශය
    • කෘෂි ඉඩම් කළමනාකරණ අංශය
    • මෙහෙයුම් සහ සැලසුම් අංශය
    • නීති අංශය
  • බාගත කිරීම
    • පනත් සහ රෙගුලාසි
    • චක්‍රලේඛ
    • ප්‍රකාශන
    • වාර්ෂික වාර්තා
    • විශේෂ චක්‍රලේඛ
  • මාධ්‍ය
    • පින්තූර ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • ව්‍යාපෘති
  • තොරතුරු පනත
  • අප අමතන්න
    • විමසීම් විස්තර
    • විමසීම්
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • අපගේ සේවාවන්

අපගේ සේවාවන්

විස්තර
ප්‍රවර්ගය: Services
ගොවිජන නීතිය (ගොවිජන සංවර්ධන පනත) - සියළුම ශ්‍රී ලංකිය ගොවීන් හා ඉඩම් හිමියන්

ගොවිජන නීතිය (ගොවිජන සංවර්ධන පනත) - සියළුම ශ්‍රී ලංකිය ගොවීන් හා ඉඩම් හිමියන්

අභිමතාර්ථ - ඉඩම් හිමියන්ගේ හා ගොවීන්ගේ වගා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම

  • 2011 අංක 46 ගොවිජන පනතේ සංශෝධන.
  • 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත ක්‍රියාත්මක කිරීම.
  • කෘෂිකර්ම ඉඩම් ලේඛණ ප්‍රතිශෝධනය හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  • අඳ ගොවීන් හා ඉඩම් හිමියන් අතර ඇතිවන ආරවුල් විසදීම.
  • වගා අයිතිවාසිකම් ආරක්ෂා කරදීම.
  • සුළු වාරිමාර්ග ආරක්ෂා කිරීම හා වගා රීති ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම.
  • නීති උපදේශන සේවය.
  • අධිකරන කාර්යයන්හි නිරත වීම.
  • කොමසාරිස් ජනරාල්වරයා නියෝජනය කරමින් පරීක්ෂණ පැවැත්වීම.
කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණය - සියළු කෘෂිකාර්මික ඉඩම්

කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණය - සියළු කෘෂිකාර්මික ඉඩම්

අහිමතාර්ථ - කෘෂිකාර්මික ඉඩම් වල ප්‍රශස්ත ඵලදාවර්ධනය

  • කෘෂි ඉඩම් ඵලදායිතාව මත පදනම් වූ දත්ත පාදමක් සැකසීම.
  • කෘෂිකාර්මික ඉඩම් කාර්යක්ෂම ලෙස භාවිතා කරවීම (ප්‍රශස්ත පරිහරණය)
  • කෘෂි ඉඩම් ඵලදායිතාවය සඳහා අවශ්‍ය මූල්‍යධාර / සේවා පහසුකම් සැපයීම.
  • ජාතික කෘෂිකාර්මික නිෂ්පාදන සැලැස්ම (ක්‍රියාත්මක සැලැස්ම) මෙහෙයවීමට අවශ්‍ය තොරතුරු සැපයීම.
ගොවීන් සංවිධානගත කිරීම (ආයතනික සංවර්ධනය) - ශ්‍රී ලාංකීය ගොවිජනතාව

ගොවීන් සංවිධානගත කිරීම (ආයතනික සංවර්ධනය) - ශ්‍රී ලාංකීය ගොවිජනතාව

අභිමතාර්ථ - ශ්‍රී ලාංකීය ගොවීන් සංවිධානගත කිරීම

  • ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහය සැකසීමට අදාල පසුබිම ගොඩ නැගීම.
  • ගොවි සංවිධාන වර්ගීකරණය කිරීම.
  • ගොවීන්ගේ සංවිධාන ශක්තිය ගොඩනැගීම.
  • ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය සහ සම්පත් වශයෙන් ප්‍රවර්ධනය කිරීම.
  • ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ යෝග්‍ය ලෙස හඳුනා ගැනීම.
ග්‍රාමීය වාරි ජල කළමනාකරණය - ග්‍රාමීය වාරි පද්ධති

ග්‍රාමීය වාරි ජල කළමනාකරණය - ග්‍රාමීය වාරි පද්ධති

අභිමතාර්ථ - ග්‍රාමීය වාරි පද්දති කළමනාකරණය තුලින් වාරිමාර්ග කාර්යක්ෂමතාවය ඉහල නැංවීම

  • ගම්බද වාරි පද්ධති හඳුනාගැනීම හා දත්ත පසුබිම් කළමනාකරණය.
  • ගම්බද වාරි පද්දති වල සැබෑ උරුමක්කරුවන් බවට ගොවි සංවිධාන පත් කිරීම.
  • ගම්බද වාරි මාර්ග කාර්යක්ෂමතාවය හා ජල ඵලදායිතා තක්සේරුව පිළිබඳ ජාතික මට්ටමේ වැඩසටහනක් පවත්වාගෙන යාම.
  • ගම්බඳ වැව් ගැඹුරු කිරීම.
  • කෘෂි මාවත් ඉදි කිරීම.
  • ගම්බද වාරි මාර්ග අළුත් වැඩියාව හා වැඩිදියුණු කිරීම.
  • ගම්බද වාරිමාර්ග යටතේ වගා කන්නය සැලසුම් කිරීමය සහාය වීම.
  • ක්‍රියාත්මක පර්යේෂණ තුලින් ගැලපෙන තාක්ෂණය හඳුන්වාදීම.
කෘෂි යත්ත්‍රෝපකරණ - සියළුම ගොවීන්

කෘෂි යත්ත්‍රෝපකරණ - සියළුම ගොවීන්

අභිමතාර්ථ - කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යත්ත්‍රෝපකරණ හඳුන්වාදීම

  • කෘෂියන්ත්‍රෝපකරණ අවශ්‍යතා හඳුනාගැනීම.
  • කෘෂියන්ත්‍රෝපකරණ පවත්වා ගැනීම හා නඩත්තුව.
  • කෘෂියන්ත්‍රෝපකරණ සැපයීම.
  • කෘෂියන්ත්‍රෝපකරණ සඳහා දත්ත පාදමක් සැකසීම.
මානව සම්පත් කලමණාකරණය - සියළුම දෙපාර්තමේන්තු සේවකයින්

මානව සම්පත් කලමණාකරණය - සියළුම දෙපාර්තමේන්තු සේවකයින්

1. අභිමතාර්ථ - ආයතනික කටයුතු කාර්යක්ෂම ලෙස ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම

  • කාර්යමණ්ඩල බඳවා ගැනීම් හා ඵලදායි ලෙස ස්ථානගත කිරීම.
  • විනය පාලනය තහවුරු කිරීම.

2. අභිමතාර්ථ - දෙපාර්තමේන්තු සේවකයන්ගේ කාර්ය සාධන පසුබිම් සංවර්ධනය

  • දෙපාර්තමේන්තු සේවකයින්ගේ කුසලතාවර්ධනය.
  • සේවක සුභ සාධනය හා දිරි ගැන්වීම්.
  • සේවකයින්ගේ වැඩ බෙදා ගැනීම් හා කාර්ය සාදන ඇගයීම්.

3. අභිමතාර්ථ - සේවක පරිපාලන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම

  • කාර්යාල කළමනාකරණය ක්‍රමවත්ව පවත්වාගෙන යාම.
  • වැටුප් තල හා වෙනත් ගෙවීම් සැකසීම.
  • සේවක සහන සැලසීමට අදාල කටයුතු.

4. අභිමතාර්ථ - දෙපාර්තමේන්තු සේවකයන් සඳහා අවශ්‍ය සේවා පහසුකම් සැලසීම

  • ගොඩනැගිලි ඉදිකිරීම හා පවත්වාගෙන යාම.
  • සේවකයන් සඳහා අවශ්‍ය කාර්යාල අවශ්‍යතා හඳුනා ගැනීම හා සැලසුම් කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම.
මෙහයුම හා ඇගයීම් - සියළුම කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන්

මෙහයුම හා ඇගයීම් - සියළුම කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන්

අභිමතාර්ථ - දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වැඩසටහන් සැලසුම් කිරීම හා ඇගයීම

  • දෙපාර්තමේන්තුවේ සම්පත් කළමනාකරණය සැලසුම් සැකසීමට මග පෙන්වීම.
  • දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම හා කාර්ය සාධන හා කාර්යඵල ඇගයීම සඳහා සහාය වීම.
  • දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය.
  • කෘෂිකාර්මික දත්ත පාදම කළමනාකරණය.
දෙපාර්තමේන්තුව සතු මිහින්තලේ සංචාරක බංගලාව වෙන් කිරීම

දෙපාර්තමේන්තුව සතු මිහින්තලේ සංචාරක බංගලාව වෙන් කිරීම

  • අයදුම්පත බාගතකිරීම සඳහා

අප අමතන්න

  අංක 42,
ශ්‍රීමත් මාර්ක්ස් ප්‍රනාන්දු මාවත,
තැ.පෙ. 537, කොළඹ 07

  

  +94 114 209 235 / 7

  +94 112 691 060

  +94 112 694 231/3

   info@agrariandept.gov.lk

ඉක්මන් සබැඳි

  • සේවාවන් සඳහා ඔබේ දායකත්වය
  • අප දේවල් මිලදී ගන්නා ආකාරය
  • අපගේ තීරණ
  • අපගේ කාර්යයන්

gic en

සබැඳි වෙබ් අඩවි

  • කෘෂිකර්ම අමාත්‍යාංශය
  • ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
  • විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය
  • වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
  • වාරිමාර්ග අමාත්‍යාංශය
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  • තවත් සබැඳි
අවසන් යාවත්කාලීනය :
General update: 16-06-2025 04:20
කතුහිමිකම © 2025 ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය සහ සංවර්ධනය Procons Infotech

සම්බන්ධිතව සංවර්ධනය කරන ලද්දේ