සේවාවවන්

  • මිල ගණන් විශ්ලේෂණය
    • මිල විශ්ලේෂණ අනුපාත හා සුළු වාරිමාර්ග මිල අනුපාත ඇතුලත් කරමින් මිල විශ්ලේෂණ අනුපාතවාර්තාව සකස් කිරීම.
    • මෙසේ සකස් කරන ලද මිල විශ්ලේෂණ වාර්තාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර කොමසාරිස්වරුන් වෙත යොමු කිරීම.
  • ඉංජිනේරුමය ඇස්තමේන්තු අනුඥාත කිරීම
    • දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය මගින් මෙම අංශය වෙත යොමුකරන ලද ඉංජිනේරුමය ඇස්තමේන්තුවල ගැටළු හා අඩුපාඩු නිවැරදි කර අධ්‍යක්ෂ (ඉංජිනේරු) විසින් අනුමත කිරීම.
  • ප්‍රධාන කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලයට අයත් ගොඩනැගිලිවල ඉදිකිරීම් / අලුත්වැඩියා කටයුතු සිදුකිරීම
    • 2018 වර්ෂය තුල ප්‍රධාන කාර්යාලයේ පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කටයුතු ආරම්භ කළ අතර මෙහි දී වැසිකිළි පද්ධතිය නවීකරණය සහ තෙමහල් ගොඩනැගිල්ල නවීකරණය ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් ඉටු කිරීමට කටයුතු කර ඇති අතර මේ සඳහා අවශ්‍ය උපදෙස් සහ සම්බන්ධීකරණ කටයුතු ඉංජිනේරු අංශය මගින් සිදු කිරීම.
  • තාක්ෂණ කමිටු ඇගයීම් කටයුතු සිදුකිරීම
    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි හා සුළු වාරිමාර්ග අලුත්වැඩියාව, ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම්වලට අදාළ ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසු,
    • එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රසම්පාදන ලේඛන ඇගයීම
    • නිර්දේශ කිරීම
    • ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසු සුදුසු කොන්ත්‍රාත්කරුවන් තේරීමට අදාළ තීරණ ගැනීම
    • තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා සකස් කිරීම
  • ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් සංචාරක නිවාස අලුත්වැඩියා කිරීම
    • මිහින්තලේ සංචාරක නිවාසය අලුත්වැඩියාව හා නවීකරණය
    • කතරගම සංචාරක නිවාසය අලුත්වැඩියාව හා නවීකරණය

මාණ්ඩලික නිලධාරින්

dummy g

එච්.ජී. කේ.ප්‍රියශාන්ත මහතා
අධ්‍යක්ෂ (ඉංජිනේරු)
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය (I ශ්‍රේණිය)

+94 112 694 231

නම සහ තනතුර අංශය දුරකතන අංකය

ප්‍රාදේශීය ඉංජිනේරු
+94 112 694 231