• Farmer srilanka

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඔබ සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලාංකීය ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් 1957 ඔක්තෝබර් 01 වන දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ එතෙක් පැවති ආහාර දෙපාර්තමේන්තුව අහෝසි කරමිනි. 1958 අංක 01 දරණ කුඹුරු ඉඩම් පනතින් බල ගන්වන ලද මෙම දෙපාර්තමේන්තුව මේ වන විට 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත හා එහි සංශෝධනයන් අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා ඓතිහාසික උරුමයන්

ජලය, ආහාර වෙළඳ භාණ්ඩ හා මනෝවිද්‍යාත්මක සංවර්ධනය අපගේ පුරාණ සමාජයේ ප්‍රධාන කුළුණු වන අතර මේවා ලෝකයේ තිරසාර
ස්වාභාවික සම්පත් කළමනාකරණ පද්ධතිය සඳහා කදිම උදාහරණ වේ.

තවදුරටත්

ගොවිජන කටයුර්තු සඳහා වූ ඉඩම් කළමනාකරණය

වී අලෙවිකරණ මණ්ඩලය මෙට්‍රික් ටොන් 22,000 ක් මිලදී ගනී

ගොවිජන නීතිය

වී අලෙවිකරණ මණ්ඩලය මෙට්‍රික් ටොන් 22,000 ක් මිලදී ගනී

වාරිමාර්ග හා ජල කළමනාකරණය

වී අලෙවිකරණ මණ්ඩලය මෙට්‍රික් ටොන් 22,000 ක් මිලදී ගනී

ආයතනික තොරතුරු

වී අලෙවිකරණ මණ්ඩලය මෙට්‍රික් ටොන් 22,000 ක් මිලදී ගනී

ආයතන සංවර්ධනය

වී අලෙවිකරණ මණ්ඩලය මෙට්‍රික් ටොන් 22,000 ක් මිලදී ගනී

ගොවිජන

ගොවිජන ශ්‍රී ලංකාව

ශ්‍රී ලාංකීය ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් 1957 ඔක්තෝබර් 01 වන දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ එතෙක් පැවති ආහාර දෙපාර්තමේන්තුව අහෝසි කරමිනි.සොයන්න

පුවත් හා සිදුවීම්